Subtitle preview:
2
00:03:41,821 --> 00:03:45,651
මගේ ආදර කථාව.
ඒක පටන්ගත්තේ දුම්රියේදි...
3
00:03:45,756 --> 00:03:48,996
...ඒ වගේම ඒක නොනවත්වා ගියා.
4
00:03:49,732 --> 00:03:51,072
බලාපොරොත්තු නොවූලෙස...
5
00:03:51,174 --> 00:03:54,044
මේ ගමන ආරම්භවුනේ ජයිසින්ග් පූර් කියන ගමෙන්.
6
00:03:57,753 --> 00:04:01,193
ඒ රාත්රියේදි, බොඩිගාඩ් බල්වන් සින්ගේ සහ සුදාගේ පුතා...
7