Subtitle preview:
1
00:00:00,209 --> 00:00:33,209
<font color="#FCAFF9"> දිනූෂ චතුරංග </font>
<font color="#ffff00">කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.</font>
2
00:00:59,192 --> 00:01:04,562
බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ අංක 297 යානය ලන්ඩනයේ සිට
12 වෙනි ප්‍රවේශයට දැන් ලගාවේ.
3
00:02:10,029 --> 00:02:10,961
හායි.
4
00:02:13,433 --> 00:02:16,527
කාමර, දවල් වරුවට ඩොලර් 39යි,