Subtitle preview:
0
00:00:02,000 --> 00:01:30,000
උපසිරැසි ගැන්වීම දිලූෂාන් දෙල්ගොඩ විසිනි.
මගේ සයිට් එක www.dilushan.tk
1
00:02:01,496 --> 00:02:03,749
හෙක්ටර්, ඕක වැඩද?
එල.
2
00:02:03,874 --> 00:02:07,377
චෙලියොස්! කෝමද උබට බන්?
උබ මීට පස්සේ මට ජීවීතේට කෝල් කරන් නෑ.
3
00:02:07,544 --> 00:02:09,922
කමෝන්, මොකක්ද ඒකෙ තේරුම?
4
00:02:10,047 --> 00:02:12,007
උබට මොකක්ද දැනෙන්නේ?
5