Subtitle preview:
1
00:01:07,354 --> 00:01:08,411
මම පොඩි කාලේදී,
2
00:01:08,487 --> 00:01:10,113
අම්මා මට
කතාවක් කිව්වා.
3
00:01:10,189 --> 00:01:12,486
යක්ෂයා පොළොවේ
සැරිසරන්නෙ කොහොමද කියලා.
4
00:01:14,694 --> 00:01:17,958
වතාවක්, ඇය කිව්වා,
යක්ෂයාට මිනිස් වෙස් ගන්න පුළුවන් කියලා.
5
00:01:18,030 --> 00:01:21,590
ඔහුට පුළුවන් ශාප ලත්තන්ට දඩුවම් කරන්න