Subtitle preview:
1
00:00:58,725 --> 00:01:01,785
සමහර දේවල් පටන් ගන්නේ ලොකු දේවල් වලින්
2
00:01:01,895 --> 00:01:06,662
ඒවගේම සමහර දේවල් පටන්ගන්නේ
කුඩා දේවල් වලින්, කුඩාම දේවල් වලින්
3
00:01:06,767 --> 00:01:10,567
නමුත් සමහර වෙලාවට කුඩාම දේවල්වලට
4
00:01:10,670 --> 00:01:14,299
පුලුවන් ලොකු වෙනසක් කරන්න
5
00:07:23,666 --> 00:07:25,007
යාර්, මොකක්ද ඒ?
මම දන්නැහැ.
6