Subtitle preview:
1
00:00:55,321 --> 00:00:58,484
<i>මේ ජන කථාව බටහිර පැත්තේ බිහි වුණ
එකක්.</i>
2
00:00:58,725 --> 00:01:02,422
<i>විශ්වාසයට ගන්න බැරි මේ කථා අපේ සිතුවිලි
ගොඩාක් බලවත් කරනවා...</i>
3
00:01:02,662 --> 00:01:05,460
<i>... නැත්නම් අපි ඒවා භීතියෙන් යුතුව විශ්වාස කරනවා.</i>
4
00:01:06,533 --> 00:01:10,128
<i>මේක තමයි හොල්මන් ආරෝහකයා පිළිබද
ජන කථාව.</i>