Subtitle preview:
1
00:00:00,044 --> 00:00:02,450
"Gotham" පසුගිය කොටසින්...
- හාර්වි දුර්වලයි.
2
00:00:02,500 --> 00:00:04,230
තව පොලිස්කාරයෝ කීදෙනෙක්
නම් මැරෙන්න ඕනද..
3
00:00:04,270 --> 00:00:06,340
..එයාගේ මෝඩකම් නිසා ?
- මේ මොහොතේ ඉඳන්..
4
00:00:06,390 --> 00:00:08,390
..ගෝතම් පොලිසියේ කැප්ටන්
විදියට මම වැඩ බාරගන්නවා.
5
00:00:08,430 --> 00:00:10,460
ගෝතම් වල කිසිමදෙයක්