Subtitle preview:
1
00:00:35,100 --> 00:00:36,880
<i>19 වන සියවසේදී,</i>
2
00:00:36,910 --> 00:00:41,300
<i>ජුල්ස් වර්න් රචනා කළා ලෝකයේ
අනර්ගතම වීරක්රියා කතාන්තර කිහිපයක්.</i>
3
00:00:41,620 --> 00:00:44,960
<i>නවකතාවන් වූ
මුහුද යටින් ගව් 20 000ක්,</i>
4
00:00:45,030 --> 00:00:47,790
<i>පොළෝ ගැබට සවාරියක්</i>
5
00:00:47,830 --> 00:00:49,880