Subtitle preview:
1
00:00:00,360 --> 00:00:02,280
අපි ජිවත් වෙන්නේ විදුලියෙන් සියල්ලම කෙරෙන ලෝකේක
2
00:00:02,610 --> 00:00:04,520
එයින් තමයි අපි සියල්ලම කරගනු ලබන්නේ
3
00:00:04,770 --> 00:00:06,400
නමුත් විදුලිය නැති වු විටකදි
4
00:00:06,840 --> 00:00:08,350
හැමදෙයක්ම නවතින්න පටන්ගන්නවා
5
00:00:08,520 --> 00:00:09,990
අපි එයට සුදානමින් සිටියේ නැහැ
6
00:00:10,070 --> 00:00:12,170