Subtitle preview:
1
00:01:06,275 --> 00:01:08,469
<i>මට මාටින් කියලා කියන්න.</i>
2
00:01:08,510 --> 00:01:11,069
<i> මම ගොඩක් දේවල් දැකලා තියෙනවා</i>
<i> ඔයා විශ්වාස කරන ඒකක් නැහැ.</i>
3
00:01:11,113 --> 00:01:13,876
<i>කොල්ලෙක් දකින්න ඔනේ නැති දේවල්.</i>
4
00:01:13,915 --> 00:01:16,747
<i>ඒත් තව දුරටත්</i>
<i>මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි.</i>
5