Subtitle preview:
1
00:03:01,320 --> 00:03:02,680
සිහින දකිනවද, සහෝදරයා
2
00:03:24,440 --> 00:03:25,520
වැඩක් නැද්ද?
3
00:03:25,560 --> 00:03:28,800
ස්වාමිනී ඔබගේ පිරිනැමීම ආකර්ෂණීයයි,
අහෝ, මගේ හදවත ඩැහැගත්තා...
4
00:03:30,400 --> 00:03:31,800
නමුත් සමහරවිට මට පුලුවන් වෙයි ඒක සකස් කරන්න?
5
00:03:32,320 --> 00:03:34,360
ස්වාමීන් මගේ හැගීම් ඉලක්ක කරනවා
6
00:03:35,120 --> 00:03:36,200