Subtitle preview:
1
00:00:33,260 --> 00:00:37,140
<i>කතාවක් තියෙනවා මායාවන් කියන දේ
අපේ ලෝකෙන් නැතිවෙලා ගියා කියලා</i>
2
00:00:37,230 --> 00:00:38,560
<i>මීට ගොඩාක් කාලෙකට කලින්,</i>
3
00:00:38,730 --> 00:00:42,610
<i>මිනිස්සුන්ට තමන්ගෙ ආසාවන් ප්රාර්ථනා
මඟින් ඉටුකරගන්න</i>
4
00:00:42,690 --> 00:00:44,730
<i>තිබුන හැකියාව නැතිවුනා කියල.</i>
5