Subtitle preview:
1
00:00:00,507 --> 00:00:01,173
ඔයාලා හිතන්නේ මම කව්රු කියලද?
2
00:00:01,208 --> 00:00:02,241
අපි තාම දන්නේ නෑ.
3
00:00:02,276 --> 00:00:03,442
<Font color = "# ff8080"> <i> ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්... </i> </ font>
4
00:00:03,477 --> 00:00:04,477
ඇයි ඔයාට කාවවත්
විශ්වාස කරන්න බැරි?
5
00:00:04,511 --> 00:00:05,591
මොකද ඔයා හැමෝවම විශ්වාස කරනවා!