Subtitle preview:
1
00:00:01,001 --> 00:00:22,001
The Guillotines 2012 BRRip 480p x264 බව කරුණාවෙන් සලකන්න.
2
00:01:38,959 --> 00:01:41,584
අවසාන තර්ජනයෙන් කින්ග් ව නිදහස් කරන්නට
3
00:01:42,376 --> 00:01:44,792
මරණය දුරස් වුනහම
4
00:01:45,626 --> 00:01:47,167
අපි දන්නවා කිසිම බයක් නැහැ
5
00:01:48,542 --> 00:01:50,501
අපේ කඩුවල ලේ නැතිව
6
00:01:51,251 --> 00:01:52,834
අපි දන්නවා බය පමණක්