Subtitle preview:
1
00:01:04,000 --> 00:01:08,824
<font color="#00ffff">අඳෘශ්යමාන </font>~(දි ඉන්විසිබල්)
2
00:01:57,166 --> 00:01:59,327
ඒක ලෙහෙසි නැහැ...
3
00:01:59,375 --> 00:02:02,367
...නික්ගේ තාත්තා මැරැණට පස්සේ,
4
00:02:02,458 --> 00:02:05,370
තනිවම ගැටවරයෙක්ව උස්මහත් කිරිම.
5
00:02:05,458 --> 00:02:07,323
නමුත් නික් වගේ පිරිමි ළමයෙක්නම් පුළුවන්
6