Subtitle preview:
1
00:01:44,500 --> 00:01:49,199
- වෙලාව කීයද පැටියෝ?.
- එකට කමක් නෑ. ඔයා ගිහිල්ලා නිදා ගන්න
2
00:01:50,375 --> 00:01:54,368
මම ඒක දන්නවා. නමුත් මම කියුවනේ මාව ඇහැරවන්න කියලා
3
00:01:54,500 --> 00:01:58,163
ඔයා පොඩි එකාවත් එක්කම බලා ගන්න ඕනේ
4
00:01:58,375 --> 00:02:00,331
මම ආදරෙයි!.
5
00:02:00,875 --> 00:02:05,289
මමත් ආදරෙයි!.
6
00:02:05,959 --> 00:02:08,996