Subtitle preview:
1
00:00:53,887 --> 00:00:55,981
(බීප් හඩ)
2
00:01:24,209 --> 00:01:25,552
පොඩ්ඩක් ඉන්න.
3
00:01:26,461 --> 00:01:28,463
-මම රේඩියෝ එක දාගන්නද?
- එපා.
4
00:01:32,801 --> 00:01:35,475
ජේන්,මේක ඔයාට දිගටම කරන්න බෑ.
5
00:01:36,430 --> 00:01:40,310
පහුගිය සිදුවීම් 17 ක් ගැන අන්තිම
තත්පරේට අනාවැකි කියලා තියනවා..
6
00:01:40,392 --> 00:01:42,895