Subtitle preview:
2
00:00:00,000 --> 00:00:10,100
<font color="#00ff00">උපසිරසි ගැන්වීම:
යස්මික සෞභාග්‍යය</font>
3
00:00:10,201 --> 00:00:17,178
සොයුර, නුඹ නොමැතිව දින ගණනක් ගෙවී ඇත
4
00:00:17,179 --> 00:00:23,262
නුඹ හමුවුනු දා මට මතක් කරන්න,
සිදුවීම් ගැන නුඹට පවසන්න
5
00:00:23,263 --> 00:00:29,307
අපි දිගු කළක් එකට ජීවිතය ගෙවා දැමුවෙමු
6
00:00:29,308 --> 00:00:35,086