Subtitle preview:
1
00:05:14,083 --> 00:05:16,517
එහෙනම් පුතේ, දවල්ට කන්න.
- හොඳයි අම්මේ.
2
00:05:16,584 --> 00:05:18,848
තව අහන්න, කාටවත් කරදර එහෙම කරන්න එපා හොඳද.
3
00:05:18,883 --> 00:05:19,508
හොඳයි අම්මේ.
4
00:05:19,584 --> 00:05:21,415
මේ දවස් වල ගොඩක් පැමිණිලි එනවා ඔයා ගැන,
එහෙනම් බායි.
5
00:05:21,517 --> 00:05:23,041
බායි.
- බායි, අම්මේ.
6
00:05:25,017 --> 00:05:26,507