Subtitle preview:
1
00:03:22,281 --> 00:03:23,453
ප්රියා, මේ අහන්න.
2
00:03:23,516 --> 00:03:24,654
මට යන්න දෙන්න.
3
00:03:25,618 --> 00:03:27,564
ඔයා හැම වෙලේම ඔහොමමයි,
වෙන ගෑණු එක්කමයි.
4
00:03:27,620 --> 00:03:29,122
මම ඔයාට රිද්දන්න හැදුවේ නෑ.
5
00:03:29,688 --> 00:03:30,966
හැම වෙලේම ඔයා කියන්නෙ එකම දේමයි.
6
00:03:30,990 --> 00:03:32,128