Subtitle preview:
3
00:00:38,700 --> 00:00:42,400
<b>Gran Torino
''සිනාවෙන් බෑ කතාවෙන් බෑ මනින්නට මිනිසා''</b>
20
00:01:12,542 --> 00:01:14,710
මට ඇත්තටම ඩොරති ගැන කණගාටුයි..වෝල්ට්
21
00:01:15,378 --> 00:01:17,463
ඇයනම් බොහොම ආදරණීය කාන්තාවක්
22
00:01:17,630 --> 00:01:18,881
ආවට ස්තුතියි, අල්.
23
00:01:27,348 --> 00:01:29,224
පියතුමනි, ඔබගේ පුත්රයාට
ශුද්ධවූ ආත්මයක් ලබාදෙන්න