Subtitle preview:
1
00:00:33,100 --> 00:00:34,440
<i>අවුරුදු බිලියනයකට පෙර...</i>
2
00:00:34,610 --> 00:00:39,240
<i>...අමරණීයන්ගේ කණ්ඩායමක් ,සන්නද්ධ වුණා
පවතින අතිශය ප්‍රබල බලවේගයෙන්</i>
3
00:00:39,490 --> 00:00:42,870
<i>අධිෂ්ඨාන ශක්තියේ හරිත මාණික්‍යය</i>
4
00:00:43,040 --> 00:00:45,460
<i>මේ අමරණීයයෝ,
හෙවත් විශ්වයේ ආරක්ෂකයින්...</i>
5