Subtitle preview:
1
00:00:37,800 --> 00:00:40,700
නිවේදකයා: (රේඩියෝව හරහා)<i> පෙනෙන විදියට</i>
<i> කුණාටුව දැන් නැවතිලා.</i>
2
00:00:40,800 --> 00:00:43,100
<i>මේ සෘතුවේ වැඩිම වර්ෂාපතනය</i>
<i>ඊයේ රාත්රියේ අඟල් 7ක් ලෙස වාර්තා වී තිබෙනවා.</i>
3
00:00:43,200 --> 00:00:45,140
<i> සමහර ස්ථාන වල තද සුළං සහ</i>
<i> ගංවතුර ඇතිවී තිබෙනවා</i>
4