Subtitle preview:
1
00:02:10,330 --> 00:02:12,020
ඔයාලට තේරෙන්නේ නැද්ද ?
2
00:02:12,030 --> 00:02:14,260
ක්රිප්ටනයේ ගර්භය බිඳවැටෙනවා.
3
00:02:14,260 --> 00:02:16,470
අපට තව සති කීපයක්
කල් තියෙයි.
4
00:02:16,470 --> 00:02:20,240
මම ඔයාලට අනතුරු ඇඟෙව්වා,
ගර්භය නෙළන එක දිවිනහ ගැනීමක්.
5
00:02:20,540 --> 00:02:22,540
ඒකෙන් බිඳ වැටීම
තවත් වේගවත් කරවනවා.
6