Subtitle preview:
1
00:00:27,200 --> 00:00:29,870
අපි හිතන්නේ ආදරය ප්රකාශ කරන්නේ
මල්, චොක්ලට් වගේ දේවල් වලින් කියලා.
2
00:00:31,410 --> 00:00:34,250
ඒත් කෙනෙකුට ඒක මිටියකින්,
3
00:00:35,080 --> 00:00:36,580
ග්රයින්ඩරයකින් වගේ
දේකින් වුනත් පුළුවන්.
4
00:00:49,910 --> 00:00:53,250
කොටින්ම පොලිස් නිලධාරියෙක් පැහැරගැනීම වුනත්
ආදරයේ ප්රකාශයක් වෙන්න පුළුවන්.
5
00:00:53,790 --> 00:00:56,200