Subtitle preview:
1
00:00:03,004 --> 00:00:03,976
උඹ වැඩක් නැහැ
2
00:00:05,045 --> 00:00:05,969
උඹේ කිසි වැඩක් නැහැ
3
00:00:06,054 --> 00:00:08,916
අම්මේ අන්තිමට දැක්ක දවසේ ඉඳන්
ගොඩක් දේවල් වුනා
4
00:00:08,996 --> 00:00:10,113
මම පැනල යන්නේ නැහැ
5
00:00:10,193 --> 00:00:11,428
ඉතින් ඔයා මෙතනින් ගියොත් හොඳයි
6
00:00:11,508 --> 00:00:14,848
මෙහෙම වුනහම උඹ ඔහොම තමයි කරන්නේ