Subtitle preview:
1
00:00:01,310 --> 00:00:04,920
<i>ඔය කියනේ සමාජේ ඇයි ඔයාව
මේ තරම් කලකිරීමකට පත්කලේ?</i>
2
00:00:08,740 --> 00:00:13,840
<i>සමහර වෙලාවට මං ලෝකේ බේරගන්න හීන මවනවා,
අදෘශ්යමාන හැම අතකින්ම හැමෝම බේරගන්න,</i>
3
00:00:13,840 --> 00:00:17,080
<i>අපිට නොදනිම අපිව පාලනය කිරීම.</i>
4
00:00:17,080 --> 00:00:21,550
<i>මේ හැමදේම නැති වුනොත් මොකද වෙන්නේ?