Subtitle preview:
1
00:00:01,660 --> 00:00:03,390
අපි හම්බවූනේ හේතුවක් ඇතුව
2
00:00:03,470 --> 00:00:06,730
අපි අතරේ මොකක් හරි තියෙනවා
මට ඒක පේනවා
3
00:00:06,810 --> 00:00:08,980
ඔයාට පේන්නේ ඔයා ඉස්සරහා තියෙන දේවල් විතරයි
4
00:00:09,060 --> 00:00:11,480
ඔයාට වඩා ඉහලින් තියෙන ඒවා ඔයා දකින්නේ නෑ
5
00:00:13,690 --> 00:00:15,980
<i>මේක අපේ ආර්ථිකයට බලපාන්නයි යන්නේ </i>
6