Subtitle preview:
1
00:00:03,920 --> 00:00:06,620
"කොහොමද, යාලුවා?"
ඒක නම් වැඩක් නැහැ.
2
00:00:06,620 --> 00:00:10,390
සමහරවිට මම ඔයාට නමක් දුන්නොත් හොදයි,
ඒත් ඒක භායානක වැඩියි.
3
00:00:10,390 --> 00:00:13,630
ඔයා ඉන්නේ මගේ ඔලුවේ ඇතුලේ විතරයි.
අපිට ඒක මතක තියා ගන්න වෙනවා.
4
00:00:13,630 --> 00:00:15,890
කෙල වියන්.
ඒක ඇත්තටම වෙලා,
5
00:00:15,900 --> 00:00:19,630
මම මනසේ ඇදුන