Subtitle preview:
1
00:00:54,420 --> 00:01:00,110
මාචි යකුසා සමාජ ශාලාව
ඔසාකා
2
00:01:08,120 --> 00:01:09,620
බලාගෙන නාකියො !
3
00:01:17,590 --> 00:01:19,560
මොන රෙද්දක් කරනවද ඕයි ?
4
00:01:21,880 --> 00:01:23,760
ඉඳි කට්ට කරන්නෙ, රිදවන එක තමා.
5
00:01:24,340 --> 00:01:26,080
මොකක්ද ඒ කතාවෙ තේරුම ?
6
00:01:29,560 --> 00:01:35,590
පච්චයකින් මිනිසෙකුගේ ස්වභාවය එළි කරනවා.