Subtitle preview:
1
00:02:43,970 --> 00:02:47,490
''ඔබ මගේ හදවතේ වැජඹෙනවා.''
2
00:02:47,570 --> 00:02:50,900
''එය රාත්රිය හෝ උදෑසන වුවත්.''
3
00:02:51,310 --> 00:02:53,900
''එය ආලෝකයේ හෝ අන්ධකාරයේ වුවත්.''
4
00:02:53,980 --> 00:02:57,310
''ඔබ සැමදා මා ළඟයි.''
5
00:02:57,580 --> 00:03:00,680
ඒක තමයි මගේ අම්මගෙ අවසන් ප්රාර්ථනාව..
6