Subtitle preview:
1
00:00:07,410 --> 00:00:11,100
ගාරෝ, මෙ ඔයාට අවසාන අවස්ථාව යටත්වෙන්න !
2
00:00:11,610 --> 00:00:14,610
"මේක මෙහෙම නෙමෙයි වෙන්න තිබුනේ " කියල නේද ඔහේ හිතන්නෙ?
3
00:00:15,060 --> 00:00:18,350
පව් හැබයි, වීර දඩයක්කාරයෝ.
4
00:00:18,350 --> 00:00:22,620
මෙතන ඉන්න හැම කෙනාම මරණයේ දොර ඉස්සරහ ඉදපු අති විශිෂ්ඨ වීරයෝ ටිකක්.
5
00:00:23,130 --> 00:00:26,920