Paradise Hills Imdb

  • Release info:
    Paradisells.2019.720p.BluRay.x264-[YTS.LT]
  • A commentary by
    Dr.Nilusha
  • දෙමාපියන්ට අවශ්‍ය විදියට හැඩ නොගැසුණු ගෑණු ළමයින්ව, හොද ළමයෙක් කරලා දෙන තැනක් තමයි පැරඩයිස් හිල් කියන්නේ. මෙතනට යන උමා, ඒ වගේ වෙනස් කරවන්න ආපු කෙනෙක්. හැබැයි මෙතන වෙන නපුරු දෙයක් තියෙනවා.