Subtitle preview:
1
00:01:19,320 --> 00:01:20,920
මොකද්ද වෙන්නේ දැන්?
2
00:01:23,040 --> 00:01:25,460
පිල්ලිය කෙල්ලගේ ඔළුව කනවා,
ආච්චියේ.
3
00:01:26,450 --> 00:01:30,220
ඒක එච්චර හොඳ වැඩක් නෙමේ.
ඇයි එයා එහෙම කරනේ?
4
00:01:30,890 --> 00:01:33,340
ඌ පිල්ලියක් නිසානේ.
උන් කරන්නේ ඒව තමයි.
5
00:01:34,550 --> 00:01:36,210
ඌට රෑ වේලට කන්ඩ බඩගිනි හැදෙන
එකක් නෑ එහෙනම්.
6