Subtitle preview:
1
00:03:52,540 --> 00:03:54,350
බුඩාන්, ලොන්ඩරි කොල්ලා ආවද කොහේද,
2
00:03:54,480 --> 00:03:56,470
- ...තව... පළතුරු ටික කපලා තියන්න.
- හොඳමයි නෝනා
3
00:03:58,540 --> 00:03:59,970
මං කියන්නෙ මෙච්චරයි තාත්තේ,
4
00:03:59,970 --> 00:04:02,920
ගිහිල්ලා පොඩ්ඩක් ටොයිලට් එකේ වාඩි වෙලා ඉන්නකො.
ඒක ඒවි.
5
00:04:03,040 --> 00:04:05,260
ඒත් තාම අවශ්‍ය පීඩනය දැනුණෙ නෑනේ.
6