Subtitle preview:
1
00:00:01,230 --> 00:00:03,050
මින් පෙර කොටසේදී
2
00:00:03,550 --> 00:00:06,450
ඒක නිවෙන්නයි යන්නෙ, එහෙම වුනොත්
ආපහු ඔන් වෙන එකක් නෑ
3
00:00:06,480 --> 00:00:08,490
මොකක්ද මේ සිද්ධ වෙන්නෙ?
4
00:00:10,040 --> 00:00:13,290
ඔයා ලඟ ඒක තියෙන බව කාටවත් දැනගන්න තියන්න එපා
ඒක පරෙස්සම් කරගන්න
5
00:00:13,320 --> 00:00:15,380
බෙන් මැත්සන්, මට ඔයාට අපි එක්ක
එන්න කියන්න වෙනවා
6