Subtitle preview:
1
00:00:17,417 --> 00:00:25,700
<font color="#ff0000">අවවාදයයි
මෙම චිත්රපටයේ ඇතැම් දර්ශන හේතුවෙන්
වැඩිහිටියන්ට වඩාත් සුදුසුය.</font>
2
00:00:27,375 --> 00:00:32,699
පළවෙනි නියමය: ඔයා යනතැන ගැන සියළුම දේවල්
දන්නා බවට තහවුරු කරගන්න.
3
00:00:33,667 --> 00:00:36,864
දෙවෙනි නියමයථ : විනාඩි දහයකට වඩා භාවිතා කරන්න එපා.
4
00:00:36,875 --> 00:00:42,415
ගතවන හැම මිනිත්තුවකදීම අනපේක්ෂිතව