Subtitle preview:
1
00:01:02,354 --> 00:01:06,691
එකමත් එක කාලයකදී, තද ශිත කාලයකදී,
2
00:01:06,859 --> 00:01:09,777
රැජින අහසින් වැටෙන හිම වල අසිරිය විදිමින් සිටින විට
3
00:01:09,945 --> 00:01:13,406
ඇය දුටුවා බොහොම අමාරුවෙන් දැඩි ශීතලේ
පිපෙන්නට වෙර දරන රෝස මලක්.
4
00:01:14,658 --> 00:01:17,201
ඇය එය කඩන්න උත්සාහ කරද්දී ඇයගේ ඇගිල්ල
තුවාල වෙලා.
5
00:01:17,286 --> 00:01:19,996