Subtitle preview:
1
00:00:19,760 --> 00:00:25,153
මට මතක ඇති කාලෙක ඉඳලා
කොක්කු අපි, බබාලව බෙදාහැරියා
2
00:00:27,040 --> 00:00:30,157
ස්ටෝර්ක් කන්දේ ඉදලා මලුවල දාගෙන.
4
00:00:30,320 --> 00:00:34,199
එහෙම සේවාවක් කරන්න
ලැබුනු එක මහත් ගෞරවයක්
5
00:00:35,360 --> 00:00:41,989
අපේ රාජකාරිය වගේම අපේ පරමාර්ථය
වෙලා තිබුනේ ජීවිතය පරදුවට තබා හෝ මේකේ යෙදී සිටීම.
6
00:00:48,120 --> 00:00:49,633