Subtitle preview:
1
00:00:02,740 --> 00:00:04,620
<i>ඒකට පොඩි වැඩ ටිකක් කරන්න වුනා,
නමුත් අන්තිමේදී උන් ටික මං ළඟ ඉන්නවා.</i>
2
00:00:05,340 --> 00:00:06,840
<i>දරුණුම උන්ගෙනුත් දරුණුම උන්.</i>
3
00:00:19,120 --> 00:00:19,680
<i>කොහෙද?</i>
4
00:00:20,100 --> 00:00:22,900
අපි කියමු මම උන්ව හංගලා ඒ හංගපු තැනත් හැංගුවා කියලා.
5
00:00:25,540 --> 00:00:28,800