Subtitle preview:
1
00:00:54,085 --> 00:00:57,380
මේ කතන්දරේ මම මැරුණු හැටි කියවෙනව
2
00:00:59,006 --> 00:01:03,511
බය වෙන්න එපා, මේක හරිම ජොලි කතාවක්
ඇත්තම කියනවනම්, ඒක මගේ කතාව නෙවෙයි.
3
00:01:03,636 --> 00:01:06,639
මේක රෙපන්සල්කියල ගෑනු ළමයෙක්ගෙ කතාවක්
4
00:01:08,474 --> 00:01:09,475
ඒක පටන්ගන්නෙ, හිරුගෙන්
5
00:01:12,061 --> 00:01:16,649
හරි, ඔන්න එකෝමත් එක කාලෙක
දෙව්ලෝ සිට ඉරඑලිය බිංදුවක් වැටුන