Subtitle preview:
1
00:00:00,031 --> 00:00:01,898
<i>{\3c&H1871D6&}ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...</i>
2
00:00:02,100 --> 00:00:03,400
ඒ ඔහු.ඔහු තමා මළ සිරුරු අරන් යන කෙනා.
3
00:00:03,668 --> 00:00:04,934
එහෙනම් ඔහු ඒවා අරන් යන්නේ
කොහාටද කියලා මම දන්නවා
4
00:00:05,269 --> 00:00:08,471
කවුරුහරි අස්වාභාවික නොවන දේවල් වලින් අස්වාභාවික
සතුන් නිර්මාණය කරන්න උත්සහ කරනවා.
5