Subtitle preview:
1
00:01:04,163 --> 00:01:06,264
<i>මගේ මහත්තයා මට හැමදාම කිව්වේ</i>
2
00:01:06,266 --> 00:01:08,767
<i>මං හැමදෙයක්ම හිතින් මවාගන්නවා කියලා</i>
3
00:01:08,769 --> 00:01:10,969
<i>ඒකට මට කරන්න දෙයක් නැහැ.</i>
4
00:01:10,971 --> 00:01:12,437
<i>ඔයා කවදමහරි</i>
5
00:01:12,439 --> 00:01:14,840
<i>කෝච්චියක යද්දී හිතලා තියේද