Subtitle preview:
1
00:00:40,913 --> 00:00:42,214
එයා එනවා.
2
00:00:43,264 --> 00:00:45,094
ඉලක්කය අවහිර කරන්න.
3
00:00:45,094 --> 00:00:46,394
අවහිර කරන්නේ මොකක්?
4
00:00:50,874 --> 00:00:52,184
විට්රූවියස්.
5
00:00:52,184 --> 00:00:53,924
බිස්නස් උතුමා.
6
00:00:53,924 --> 00:00:56,405
ඔයා ක්රේගල් එක හොඳට හංගලා තියෙනවා, නාකි මිනිහෝ.
7
00:00:56,405 --> 00:01:00,055