Subtitle preview:
1
00:01:04,190 --> 00:01:12,820
<font size="30">§෴මහ සයුරේ ආදර අන්දරය෴§</font>
2
00:01:50,900 --> 00:01:53,010
මීටර් 13 යි...ඔයාට ඒක පේන්න ඕනේ.....
3
00:02:05,730 --> 00:02:08,040
හරි, ඉස්සරහ පැත්තේ දම්වැලෙන්
එයාව උඩට ගන්න.
4
00:02:09,490 --> 00:02:12,690
හරි...අපි දැන් නැවේ ඉදිරි කොටසට යනවා...
5
00:02:45,580 --> 00:02:47,570