Subtitle preview:
1
00:00:36,160 --> 00:00:41,940
සියල්ල යලි කැඳවීම (ටෝටල් රිකොල්)
2
00:00:45,760 --> 00:00:50,750
21වැනි සියවස අවසන්වන විටදී, ලෝකය
රසායනික ද්‍රව්‍යවලින් පිරුණු, වාසය කිරීමට
නුසුදුසු තැනක් බවට පත්වුණා
3
00:00:55,920 --> 00:00:58,620
දැන් පෘථිවියේ වටිනාම දේ බවට පත්වී
ඇත්තේ ජීවත් වීමට සුදුසු ප්රදේශයි
4
00:01:00,940 --> 00:01:03,630
එවැනි ස්ථාන දෙකක් තිබුණා ,
5