Subtitle preview:
1
00:01:57,340 --> 00:01:58,930
තාත්තෙ, බත් ටිකක් දාන්නද තව?
2
00:01:59,550 --> 00:02:02,260
කෑම නම් මාර රහයි. බඩ පිරෙන්න කෑවා.
මෙයාගෙන් අහන්න තව ඕනෙද කියලා.
3
00:02:02,550 --> 00:02:04,050
මට ඇති.
4
00:02:08,080 --> 00:02:10,340
තාම පොඩි කට්ටිය නිදාගන්න ගියේ නැද්ද?
5
00:02:12,590 --> 00:02:14,840
හෙට උදේ 7 වෙද්දි එන්න එහෙනම්.
අපි දෙන්නම එකට ඇවිදින්න යමු.
6